ලංකා ඉන්දීය තෙල් සමාගම වැඩිකළ මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීම සිදුකරන බව එම සමාගම පවසයි. ඉන්ධන මිල සූත්රයට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කෙරෙණි.
කෙසේ වෙතත් පසුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රකාශ කළේ පැරණි මිලටම ඉන්ධන ලබාදෙන බවයි. නමුත ලංකා ඉන්දීය තෙල් සමාගම පවසන්නේ අද දිනයේදී ඔවුන් ඉන්ධන අලෙවි කළේ වැඩි කළ මිළ ගණන් යටතේ බවයි.
.